Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
WEEK
ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදොස් කොට නිදහස් කෙරේ..
මා ඇතුලු සියලු දෙනා නිදොස් කොට නිදහස් කලා..
ඊළග වතාවේ කොත්මලේ අරිනකොට පණිවිඩ හරියට දෙනවා..
නුවරඑලියෙන් කොළඹට එලවලු කිලෝ 73000ක්
MONTH
වැලිමඩ බිහිසුණු නාය යාමක්... විශාල පිරිසක් අතුරුදන්...
අවතැන් අයෙකුට සතියකට රුපියල් 2100යි.. සියළු නිලධාරින් වෙත චක්‍රලේඛයක්...
පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...
ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදොස් කොට නිදහස් කෙරේ..
Gossip
gossip
TRENDS
top story
News
news
Political
political
Gossip
gossip
political
top story
කන්දේ පැලීම් පස් මිශ‍්‍රණයකින් වැහුවම අවදානම අඩු වෙනවා..
December 11, 2025
No comments
0
බදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.
මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’ ආකාරයෙන් පැළුම් කිහිපයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවේ සඳහන් කර ඇති බවද මේ වනවිට නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව ජනතාව කටයුතු කරමින් සිටින බවද හෙතෙම කීවේය.
Read more »
political
top story
මහින්දට සැත්කමක්...
December 11, 2025
No comments
0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත.
Read more »
news
top story
සුළි කුණාටුව ගැන කලින් කිවුවා කිවු මාධ්‍ය නාලිකා ගැන රහස් පොලිසියට පැමිණිලි කෙරේ...
December 11, 2025
No comments
0
මෙරටට බලපෑ දිට්වා සුළිකුණාඩුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවෙන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත් පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බවත් එම පැමිණිල්ලෙන් කියා ඇත.
Read more »
political
top story
උතුමාණෝ ජිනීවාවලට කැළණියෙන් එක වයසෙ ගොනෙක් දාන්න යන්නේ..- උවිඳු
December 11, 2025
No comments
0
ශ්‍රී ලංකාව නියෝජනය කරන ජිනීවාහි තානාපති ධුරය සඳහා ජනාධිපතිවරයාගේ සමකාලීන කැලණි විශ්ව විද්‍යාල මිතුරක පත් කරන්න සූදානම් වන බව ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
උතුමාණෝ ජිනීවාවලටත් දාන්න යන්නෙ කැළනි විශ්ව විද්‍යාලයේ එක වයසෙ ගොනෙක්ව. අපි ඌට පොඩි කාලෙ කියන්නෙ ෆොටෝ පිස්ස කියල. මේ මම දැන් ප්‍රසිද්ධයේ දාන්නෙ ලංකාවෙ හිටපු නියම විශ්‍රාමික තානාපති කෙනෙක් මට එවපු පණිවිඩය.
Read more »
news
top story
නුවරඑලියට පිවිසීමට ඇති මාර්ග සියල්ලම විවෘතයි..
December 11, 2025
No comments
0
“දිට්වා” සුලි කුණාටුවත් සමග නුවරඑලියට පිවසීමට තිබු මාර්ග 4ක් නාය ගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබූ බවත්, (10) දින වන විට නුවරඑලියට පිවිසීමට තිබෙන නුවරඑලිය මහනුවර මාර්ගය ඇතුලු මාර්ග 4ක් යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
Read more »
political
top story
මා ඇතුලු සියලු දෙනා නිදොස් කොට නිදහස් කලා..
December 10, 2025
No comments
0
තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මහා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වසර ගණනාවක් තිස්සේ මෙම චෝදනා එල්ල වීම හේතුවෙන් මානසික පීඩනයක් ගෙන දීමට උත්සාහ කළද, තමාට එසේ නොවූ බවත්, තමා විශ්වාසය තබා සිටි අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීම ගැන සතුටු වන බවත් කබ්රාල් මහතා පැවසීය.
Read more »
political
top story
ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදොස් කොට නිදහස් කෙරේ..
December 10, 2025
No comments
0
ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.
Read more »
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
© all rights reserved
Designed by
LCN Media