මදිපාඩුවට කොළඹ SJB-UNP හොද අය සමග මාලිමා සාකච්චා
කිසිවකුට බහුතරයක් හිමි නොවූ කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය බහුතරයා සකස් කර ගැනීමේ ආසන්න මට්ටමක දැනට පවතී.
ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඔවුනට සහාය දිමට තීරණය කර ඇතත් අවශ්‍ය මෙතෙක් සම්පූර්ණ කරගැනීමට හැකිව නැත.
මේ අතර වාර්තාවන්නේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේග ඇතැම් සභිකයන්ගේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවය.
දැනට ජාතික ජන බලවේගයට සහාය ලබාදෙන දීමට එකඟතාවය පළකර ඇති ඇතැම් සභිකයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු විසින් ඉදිරිපත් කරන ලද කිහිපදෙනෙකු සිටින බවද වාර්තා වෙයි.
මදිපාඩුවට කොළඹ SJB-UNP හොද අය සමග මාලිමා සාකච්චා
2025-05-21T18:06:00+05:30
political|
Subscribe to:
Post Comments (Atom)