2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ඇතුළත් දත්ත වාර්තාව අනුව ගත වූ කාලය තුළ සමස්තයක් ලෙස මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි කර තිබේ. ඒ අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ යතුරුපැදිය.
වසරේ මාස පහට වාහන ආනයනයෙන් බිලියන 132ක බදු ආදායමක්

2025-06-05T09:10:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)