Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
Slider
news
top story
මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්
on
June 11, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දිනයේ තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවටද හෙතෙම චෝදනා කරයි.
තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත් හෙතෙම කියා සිටියි.
එය කුමන්ත්‍රණයක් යයිද පවසන නගරාධිපතිවරයා එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සධාරාචාරාත්මක ආචාර ධර්මද පසෙකළා කටයුතු කරමින් සිටින බවත් කියා සිටී.
Newer Post
Older Post
Home
මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්
2025-06-11T15:18:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
ARCHIVE
June
(185)
May
(97)
© all rights reserved
Designed by
LCN Media