Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
Slider
news
top story
මන්ත්‍රී රියදුරන්ට සැප බංගලාවක්….
on
June 23, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
පාර්ලිමේන්තු රැස්වීම් දිනවල මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ දී සාකච්ඡා විය. ඒ අනුව ඉදිරියේ දී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු සේවකයන් සඳහා වෙන් කිරීමට ද එහි දී තීරණය කර තිබේ.
Newer Post
Older Post
Home
මන්ත්‍රී රියදුරන්ට සැප බංගලාවක්….
2025-06-23T13:44:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
ARCHIVE
July
(136)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media