Slider

සත්ව සංගණනයේ වාර්තා මෙන්න.. රිලවු විතරක් ලක්‍ෂ 57යි..



පසුගිය මාර්තු 15 වැනිදා සිදු කරන ලද සත්ත්ව සංගණනයයේ වාර්තාව ප‍්‍රසිද්ද කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වාර්තාවන් එලි දැක්වීය.

එම වාර්තාවලට අනුව මෙරට ගණනය කරන ලස සත්ව ප‍්‍රමාණයන් මෙසේය.රිලවු – මිලියන 5.71
වඳුරෝ – මිලියන 1.74
මොණරු – මිලියන 4.24
දඬුලේන්නු – මිලියන 2.26
© all rights reserved
Designed by LCN Media