මෙම උද්ගෝෂණායේදි අදහස් දැක්වූ බැංකු සේවක සංගමයේ සාමාජිකයින් කියා සිටියේ මාස 06 ක දිරි දීමනාවක් තමන්ට ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර තිබියදිත් එම මුදල වත්මන් පාලකයින් ලබා නොදීම නිසා මෙම උද්ගෝෂණය සිදු කල බවයි.
මෙම උද්ගෝෂණයට එම වෘත්තීය සමිතියේ පිරිසක් සහභාගි විය.

.jpg)
.jpg)
.jpg)