මීට අමතරව වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම
අවහිරව ඇති අතර උතුරු මාර්ගයේ මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය හා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය දැනට රාගම නවතා ඇති බවද වාර්තා කර තිබේ.
කොළඹ ප්‍රදේශ රැසක කස් කඩාවැටීම්ද වාර්තාවන අතර ඇතැම් ස්ථානවල ඉදිකිරීම්ද කඩා වැටී ඇති බැවින් සිකුරාදා උදෑසන වනතුරු මාර්ග අවහිරතා පැවතිය හැකි බව පැවසේ.