Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
Slider
news
top story
මහින්දානන්ද, නලින් ප‍්‍රනාන්දු, එස්.එම්. රංජිත් සමග එක වැඩ මුරේට සෙට් වේ..
on
May 31, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
බන්ධනාගාර අධිකාරියා විසින් එම වැඩ පැවරීම සිදු කිරීමට නියමිතව තිබේ.
ඔවුන් මේ වන විටත් සිර දඬුවම් විඳින සිරකරුවන්ට නිකුත් කරන ජම්පරය ලබා දී ඇති අතර පැදුරක් සහ කොට්ටයක්ද හිමිව ඇත.
ඔවුන්ගේ නම වෙනුවට සිරකරු අංකය පමණක් භාවිතා වෙයි.
මේ අතර මීට පෙර සිරදඬුවම් නියම් කරන ලද උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති එස්. ම්. රන්ජිත්ද බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කර තිබේ.
Newer Post
Older Post
Home
මහින්දානන්ද, නලින් ප‍්‍රනාන්දු, එස්.එම්. රංජිත් සමග එක වැඩ මුරේට සෙට් වේ..
2025-05-31T02:37:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
ARCHIVE
July
(139)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media