Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
මාලනීගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්න නියෝගයක් අරන් (video)
විදුලිය, ඉන්ධන මිල අඩු කරන හැටි කියයි..
Slider
news
top story
මාලනීගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්න නියෝගයක් අරන් (video)
on
May 28, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ඒ මොහොත වන විට මාලනී ෆොන්සේකා මහත්මිය අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් සිටි බවද ඔහු පැවසීය.
මෙම තීන්දුව ඇයට කොතරම් වේදනාකාරීව බලපාන්නට ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.
එනිසා ඇයගේ නම අදාළ ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
Newer Post
Older Post
Home
මාලනීගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්න නියෝගයක් අරන් (video)
2025-05-28T02:09:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
මාලනීගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරන්න නියෝගයක් අරන් (video)
විදුලිය, ඉන්ධන මිල අඩු කරන හැටි කියයි..
ARCHIVE
June
(42)
May
(97)
© all rights reserved
Designed by
LCN Media