ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්වරුන්ගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
ඒ අනුව ඉදිරි සතියේ සිට තමන්ට ඔවුන් දෙදෙනා සමග එක් වීමට ඉඩක් ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇත.