Slider

Manhunt International තරගාවලියේ අනුශූරතාව පියුමාල් සිතුම්ට



තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් අද (10) සමත් විය.

එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වනස්ථානය හිමිකරගෙන තිබේ.
© all rights reserved
Designed by LCN Media