Slider

කොටස් වෙලදපල ප‍්‍රධාන සමාගමක ප‍්‍රධානියාගේ බලපත‍්‍රය අත්හිටුවයි..



දූෂණ, මූල්‍ය වංචා සහ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මෙරට ප‍්‍රධාන පෙලේ කොටස් වෙලදපල තැරැවුකාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියාගේ බලපත්‍රය අත්හිටුවා තිබේ.

කොටස් තැරැව්කාර කර්මාන්තයේ වඩාත්ම දූෂිත පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස දිගු කලක් තිස්සේ චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂාවට ලක්ව ඇත.

කිසිදු විධිමත් මූල්‍ය සුදුසුකම් නොමැතිව ආයෝජන උපදේශකයෙකු ලෙස කටයුතු කළ බවත් නැවත නැවතත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත උල්ලංඝනය කළ බවත් විමර්ශනවලින් හෙළි ව ඇතැයිද පැවසෙයි.
© all rights reserved
Designed by LCN Media