මෙම නිර්මාණය කරන ලද ඡායාරූප වල සිටින පුද්ගලයින් සම්බන්ධ තොරතුරක් ලබා ගැනීමට මහජන සහය ලබා ගැනීම සඳහා එම ඡායාරූප මාධ්‍ය වෙත යොමු කරන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක –
සහකාර පොලිස් අධිකාරී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය
071-8592867
ස්ථානාධිපති මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය
074-1357642