Slider

අද ප්ලේන් එකක් ගෙනාවා.. කිරිබත් කන්න ඔ්න දවසක්



ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අද ගුවන් යානයක් ගෙනා බවත් කිරිබත් කෑ යුතු දවසක් බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

‘අපි අද හරි සතුටු වෙනවා කිරිබත් කන්න ඕන දවසක් හරිනම් අද.

මොකද රුපියලකටවත් විකුණන්න බැරිව තිබුණයි කියලා එරාන් වික්‍රමත්වලා පම්පෝරි ගහපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද ගුවන් යානයක් ගේනවා’
© all rights reserved
Designed by LCN Media