Slider

කඩුවෙල අලුත් නගරාධිපති පලමු දවසේ බිම ඇද වැටේ (video)


 කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කර සිටින රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය. එ සඳහා සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් කඩුවල නගර සභා කාර්යාලට එක්ව සිටියහ.

නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඇද වැටීමකට ලක්වූ අතර ඔහුට හානියක් සිදු නොවීය.




© all rights reserved
Designed by LCN Media