ඉන් වැඩි පිරිසක් ලෙස අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පිරිස් වෙයි.
හිටපු දේශපාලඥයන් 20කට වැඩි පිරිසක් පසුගිය දිනවල කතරගම දේවාලයට පැමිණ පුද පූජා පවත්වා ඇති බවද දැනගන්නට තිබී.
චෝදනා එල්ල වී ඇති රජයේ උසස් නිලධාරියෙකුද පසුගිය දිනෙක විශේෂ ආරක්ෂාවක් සහිතව ගොස් ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඇත.
මේ අතර ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයෙකුද එරට ප්‍රසිද්ධ කෝවිලකදී මහා පරමාන පූජාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.