එසේ ඉල්ලා අස්වූයේ එම සභාවේ සභාපති ලෙස පළමු සභා රැස්වීමේදී තේරී පත් වූ රංජිත් උදය කුමාර මහතායි.
ඒ අනුව එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ආරියදාස ගමඇතිගේ මහතා නම් කර තිබේ.බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් බර නිලධාරියාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රසිද්ධ කර ඇත.