මුලින් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව සිටියේ බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් වුවත්, නොවැළැක්විය හැකි හේතූන් මත ඔහුට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.කෙසේ වෙතත්, City of Dreams Sri Lanka හි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වය නොමැති වුවද, සමාරම්භක උත්සවය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
බෑ කී ෂාරුක් වෙනුවට රිතික් කොළඹ එයි..

2025-07-24T09:41:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)