ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම ප්‍රකාශය සිදු කළේය.
මෙම ප්‍රකාශයෙන් අනතුරුව, දෙපාර්ශ්වයේම එකඟත්වය ඇතිව අදාළ නඩුව සමථයකට පත් කිරීමට කටයුතු කෙරිණි.