Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
Slider
top story
කොළඹ නගරාධිපති නිල නිවස ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න කුලියට දෙයි..
on
July 05, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දීමට නියමිතය.
ඒ අනුව දිනකට අමෙරිකානු ඩොලර් 1500ක කුලී පදනම යටතේ දින අටක පමණ කාලයක් සදහා මෙම නිවස ලබා දී තිබේ.
ඒ අනුව ඊට අදාල පෙර සූදානම් හා අලුත්වැඩියා කටයුතු මේ දිනවල සිදු වෙයි.
ඉදිරි කාලයේදීද මෙවැනි රූගත කිරීම් සඳහා එම නිවල ලබාදීමට අපේක්‍ෂා කරන බවත් ඉන් මහ නගර සභාවට ඩොලර් ආදායමක් උපයා ගත හැකි බවත් නගරාධිපති කාර්යාලය පවසයි.
Newer Post
Older Post
Home
කොළඹ නගරාධිපති නිල නිවස ඉන්දීය චිත‍්‍රපටයක් හදන්න කුලියට දෙයි..
2025-07-05T11:17:00+05:30
top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
ARCHIVE
July
(78)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media