ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර – තේ වතු සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සුඛෝපභෝ ගී අත්දැකීම් හේතුවෙන්, සෙවුම් පරිශීලකයන්ගේ 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි.
ජූලි සහ අගෝස්තු අතර කාලයේ දී ගිම්හාන සෘතුව උදාවන අතර, එම කාලය තුළ ගුවන් ගමන් සෙවීම්, පසුගිය වසරට සාපේක්ෂකව 7% ක වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
එමිරේට්ස්හි නවතම විශ්ලේෂණය මඟින් ජූලි සහ අගෝස්තු මාසවලදී සංචාරකයින් බලාපොරොත්තුවෙන් සිටින, නව සංස්කෘතික අත්දැකීම් සහිත රටවල් ලෙස මෙම හෙළි කිරීම සිදු කර ඇත.