Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
news
top story
හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පොලිස් සේවයෙන් නෙරපා හැරේ..
on
July 20, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ, ඒ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවට තහවුරු වීමෙන් අනතුරුවය.
අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු, (ජූලි 18) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොමිසම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Newer Post
Older Post
Home
හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පොලිස් සේවයෙන් නෙරපා හැරේ..
2025-07-20T08:52:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
September
(32)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media