මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.