ඉන් නම් කිහිපයක් මේ වන විටත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇති බවත් හෙතෙම කියයි.
මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුල ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවද ඔහු මෙහිදී හෙළිකරයි.