ඒ සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඇය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.
ජාතික ජන බලවේගයට ප්‍රබල ලෙස සහාය දක්වන ලද සමාජ ජාල ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධියේ මත පළ කරමින් සිටින්නේ මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් වෙනත් රටක නම් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඒ ආකාරයෙන් වර්තමාන අගමැතිවරියද ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.