එවන් නඩුවක් ඇත්තේ කාටදැයි රටම දන්නා බවත් පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම කියා සිටියේය.
එම අමාත්‍යවරුන්ට අනුරාධපුරේ දී නෑමට පමණක් නිවසක් ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.
අධිකරණවල විනිසුරුවන් පත් කිරීමට හෝ මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම නොකළ යුතු බවද පැවසූ ඔහු අධිකරණ පද්ධතිය ස්වාධීනව පැවතිය යුතු බවත් පැවසුවේය.