Slider

මාලිමා මන්ත‍්‍රී පිරිසක් රනිල්ගේ සමීප නිවසක අලුත් ආණ්ඩුවකට සාකච්චා…?



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම අයෙකුගෙන් නිවස නව ආණ්ඩුවකට සාකච්ඡා සිදුවෙමින් ඇති බව හිටපු පලාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්ෂ මහතා පවසයි.

තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු පවසන්නේ මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ වී ඇති බවය.

දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන්ද ඔහු විශේෂිත කරමින් එහිදී හෙළිදරව් කර ඇත.

නව ආණ්ඩුවක් පිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවට තොරතුරු ඇති බවද ඔහු එම වීඩියෝ වේ කියා සිටී.



© all rights reserved
Designed by LCN Media