Slider

අශෝක් පතිරගේ ඇප මත මුදාහරී…



අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තක් සඳහා අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබින.

එම රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික අශෝක පතිරගේ කටයුතු කරන අතර ඔහු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුක්තය.
© all rights reserved
Designed by LCN Media