Slider

ධම්මික පෙරේරා ලාෆ් ගෑස් ලොකු කෑල්ලක් ගනී..



ලාෆ් සමාගමේ කොටස් 40%ක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිලට ගෙන තිබේ.

ලාෆ් සමාගමේ කොටස් 60%ක් ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සතු වන අතර ඉතිරි 40% ක කොටස් ප්‍රමාණය ව්‍යාපාරික තිලක් ද සිල්වා සතු විය.

ධම්මික පෙරේරා රු. බිලියන 9කට මිල දී ගෙන ඇත්තේ තිලක් ද සිල්වා සතුව පැවති 40%ක කොටස් ප්‍රමාණයයි.

වැලිබල් ත්‍රී සමාගම හරහා මෙම ගණුදෙනුව සිදු කෙරෙයි.

තිලක් ද සිල්වා මහතා හෙට (09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ද දැනුම් දී තිබේ.
© all rights reserved
Designed by LCN Media