Slider

මාධ්‍යවේදියෙකු සේ පැමිණ ‘හරක් කටා’ ඝාතනය කරන් හැදු අයෙක් අල්ලයි…



රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ඝාතනයට සැලසුම් කල අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රිවෝල්වරයක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයෙකි.

මාධ්‍යවේදියෙකු ලෙස පැමිණ මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.
© all rights reserved
Designed by LCN Media