Slider

මහින්දලා දොට්ට.. පනත සරල බහුතරයෙන් සම්මත කල හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි..



හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.පාර්ලිමේන්තු සරල බහුතරයෙන් එය සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කථානායක ජගත් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
© all rights reserved
Designed by LCN Media