මෙම සිදුවීම පක්ෂ නායකත්වය වෙතින් දැඩි අභ්‍යන්තර ප්‍රතිචාරයක් ලැබීමට ද හේතු වී ඇත.
නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු තමන් නිල නොවන ජනාධිපති යයි තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේය.
එම ප්‍රකාශය සමාජ ජාලවල දැඩි උපහාසයට ලක් විය.