රණගල මහතා පැහැදිලි කළේ වාහනයක ඉදිරිපස වීදුරැවෙන් පහෙන් එකක ප්‍රමාණයක් හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා Tinted කළ හැකි නමුත් ඊට අමතරව ආදායම් බලපත්‍රය පමණක් ප්‍රදර්ශනය කළ හැකි බවයි.
රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් අය ඔවුන්ගේ තනතුරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විමසූ විට, නීතිය සැමට සමානව අදාළ වන බවත් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.