Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
news
top story
ගිය ආණ්ඩුව CEB විකුණන්න හැදුවේ.. සමාගම් හයක් හදලා අපි ඒක නැවැත්තුවා..
on
September 02, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
පසුගිය ආණ්ඩු විසින් විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ සියලු ක්‍රියාවලියන්ට නීති ක්‍රියාත්මක කරමින් විදුලි බල පනත සම්මත කර තිබූ බව ඇමති වසන්ත සමරසිංහ මහතා පවසයි.
නමුත් වර්තමාන රජය විසින් එය සංශෝධනය කරමින් සේවක අයිතිවාසිකම් සුරක්ෂිතකර විදුලි බල මණ්ඩලය රාජ්‍ය සමාගම් භයකට යටත් කොට රජය අයිතිකරුවා බවට පත්කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
කිසිවිටක විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය හෝ විකිණීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේදී පැවති ජන හමුවක් අමතමිනි.
Newer Post
Older Post
Home
ගිය ආණ්ඩුව CEB විකුණන්න හැදුවේ.. සමාගම් හයක් හදලා අපි ඒක නැවැත්තුවා..
2025-09-02T07:42:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
September
(11)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media