අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බවත් මෙම ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම සඳහන් කරයි.උතුරු කොළඹ සහ මැද කොළඹ නිරන්තරයෙන් වැසි ජල ගැටලුවට මුහුණ දෙන බවත් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවශ්‍ය සහාය කොළඹ මහ නගර සභාව ලබා දෙන බවත් ව්‍රායි කැලි බල්තසාර් වැඩි දුරටත් පවසයි.
කොළඹ ජල ගැලීම්වලට විසඳුම් හොයන ගමන් ඉන්නේ..

2025-10-23T12:08:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)