Slider

බෝතල් ෆැක්ටරි හදමු..- ඇමති හදුන්නෙත්තිගෙන් ආරාධනාවක්…



රට තුළ වීදුරු බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ හේතුවෙන් වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා ආරම්භ කරන්නැයි අමාත්‍යවරයා ව්‍යවසායකයන්ගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.ඔවුන් එම කර්මාන්තය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුනට අතහිත දීමට රජය ඉදිරිපත් වන බවත් හෙතෙම පැවසීය.
© all rights reserved
Designed by LCN Media