Slider

යසාරා සුදාට නඩු දමයි…



අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ තමනට අපහාස කලේ යයි සුදත්ත තිලකසිරි හෙවත් සුදාට එරෙහිව යසාරා අබේනායක විසින් නඩු පවර තිබේ.

ගල්කිස්ස අධිකරණයේ නඩු අංක 67710 යටතේ මෙම නඩුව පවරා ඇත.

සුදත්ත තිලකසිරි විසින් තමාට පෞද්ගලික අපහාසයක් කර ඇති බව දක්වමින් යසාරා අබේනායක මෙම නඩු ව පවරා ඇත.
© all rights reserved
Designed by LCN Media