Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
news
top story
හරිනි යන්නේ Benz Maybach එකක.. වටිනාකම කෝටි සීයයිලු..
on
November 09, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැක්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.
එම වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවද ඔහු සඳහන් කලේය.
එය බලා සිටින අනෙක් මන්ත්‍රීලාගේ කටවල් වැසීමට ඩබල් කැබ් ලබාදීමට සූදානම් වන බවද ඔහු පැවසීය.
සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
Newer Post
Older Post
Home
හරිනි යන්නේ Benz Maybach එකක.. වටිනාකම කෝටි සීයයිලු..
2025-11-09T10:57:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
December
(27)
November
(127)
October
(116)
September
(117)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media