යාපනය ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයක් මෙම අනතුරට මුහුණදී ඇත.
එහි සිටින මගින් ගලවා ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් යෙදවීමට කටයුතු කර තිබේ.මේ අතර අනුරාධපුර - පුත්තලම පාරේ කලා වැව පාලම මතද බස් රථයක් සිරවී ඇති අතර එහි සිටින 70ක් පමණ වූ පිරිස මුදවා ගැනීමට හමුදාව යොදා ඇත.
