ඒ සම්බන්ධීකරණ කාර්යාලයක ඉදිකිරීම් කටයුතු වෙනුවෙනි.සිමෙන්ති කොට්ට දෙසීයක පමණ ආධාරයක් ලෙස ලබාදෙන ලෙස එම ආයතනයෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.
අදාළ කාර්යාලයේ ඉදිකිරීමට විවිධ පුද්ගලයන්ගේ හා විවිධ ආයතනවලින් සහයෝගය ලබාගෙන ඇති බවද අදාළ ලිපිය මගින් තවදුරටත් සිහිපත් කර ඇත.
