‘ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ තිස් දාහක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව. ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා ඇමතිතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකක්ද කරන්නේ.
එතකොට කස්ටන්ම් එකෙන් ඇමතිතුමා මේකට මුකුත් කරන්න බැහැ. මේක රාජ සන්තක කරන්න පුළුවන්. එතකොට අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නෑ. දැන් ගෙනල්ලා කොහොම අතරි විස්තර කරගන්න බැහැනේ. එතකොට රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක අරන් බෙදලා දාන්න පුළුවන්. දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ. ඒකෙ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ’
