මෙසේ තනතුරු අහෝසි කර ඇත්තේ වසන්ත රංජිත් (සභාපති) වමින්ද දර්ශන (උප සභාපති) හා සුනිල් ගුරුසිංහ, ගුණසේන වෙල්ලපිලි, එම්.එච්.අමරදාස, නිහාල් වීරසිංහ, කාලිංග රංජිත් යන අධ්‍යක්ෂවරුන්ගේය.මෙම සමිතියේ නව සභාපතිවරයා ලෙස සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ. රංජිත් පත් කර ඇති අතර අධ්‍යක්ෂවරුන් ලෙස එම දෙපාර්තමේන්තුවේ එරන්ද උබේශික හා ආසිරි අබේවික්‍රම යන මහත්වරුන් පත් කර ඇත.
කොමසාරිස් සමුපකාරය විසුරුවයි..

2025-11-15T09:06:00+05:30
economic|top story|
Subscribe to:
Post Comments (Atom)