Slider

ත‍්‍රි’මලේ සම්බෝදි විහාරයේ බුද්ද ප‍්‍රතිමාව ඉවත් කලේ ආරක්‍ෂාවටයි



ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඊයේ රාත්‍රියේ ඉවත් කලේ ආරක්ෂාව සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එම ප‍්‍රතිමාව අද දිනයේ යලි ස්ථාපිත කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.එම ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියට උපදෙස් දී ඇතැයිද ඔහු තව දුරටත් පැවසුවේය.
© all rights reserved
Designed by LCN Media