මෙම රංගන ශිල්පිනියන් කෙහෙල් බද්ධර පත්මේ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්ල මුදල් විශුද්ධීකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධ වලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන මස හත්වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එදින දක්වා අදාල නඩුව කල්දමන ලෙස නියෝග කළේය.
