"අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරල නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැල.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා ,මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා.. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ..ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි"
අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..

2025-11-16T12:24:00+05:30
political|top story|
Subscribe to:
Post Comments (Atom)