මෙහිදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දිනක අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.
මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන, ඔහුව අත් අඩංගුවට ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.
