පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී ඔහු මේ අදහස් පළ කළේය.'පැලවත්ත කාර්යාලයට ඔබතුමාලගේ ලේකම්තුමාටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි.
බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ'
