Slider

"Clean Sri lanka" ආරම්භ වී ටික දවසකින් පොඩ්ඩක් දුර්වල වුනා..



ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ වි ටික දවසකින් එය පොඩ්ඩක් දුර්වල වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් මේ වන විට එය නැවත ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.ඔහු මේ බව කියා සිටියේ ලන්ඩනයේ පැවති ඉල්මහ විරු සැමරුමට එක් වූ අවස්ථාවේ එහි දේශනය සිදු කරමිනි.
© all rights reserved
Designed by LCN Media