Slider

දිස්ත්‍රික්ක හතක ජනතාවට ඉවත් වෙන්නැයි රතු නිවේදන නිකුත් කෙරේ...



ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත වහාම ඉවත් වන ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා දැනුම් දී තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බල පැවැත්වෙයි.

© all rights reserved
Designed by LCN Media